ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 713
detective
1. Law. අබික්සු
2. Soc. අභික්ෂක
3. Law. අභීක්ෂක
4. n. රහස් පරීක්ෂකයා
detective novel
Aes. රහස් පරීක්ෂක නවකතාව
detective story
Soc. අභික්ෂක කථාව
detector
1. Phy. අනාවරකය
2. n. පරීක්ෂක උපකරණය
detente
1. උණුසුම් හැඟීම් තුනී කරන
2. n. රටවල් දෙකක් අතර පළුදු වූ සබඳතා යළිත් ගොඩ නැංවීම
3. Soc. සංසිඳියාව
detentio
Law. රඳවා තැබීම
detention
1. n. ප්රමාද කිරීම
2. n. යන්නට නොදී නවත්වාගැනීම
3. Soc. රඳවා ගැනීම
4. n. රඳවා තැබීම
5. Soc. හිර අඩස්සියේ තැබීම
6. n. හිරබාරයේ තැබීම
detention camp
1. Soc. රැඳවුම් කඳවුර
2. Law. රැඳැවුම් කඳවුර
detention centre
Law. රැඳැවුම් හල
detenu
Law. රැඳැවියා
deter
vt. බාධා කරනවා
detergency
Phy. ක්ෂාලකත්වය
detergent
1. Med. අපක්පාලකය
2. Phy. ක්ෂාලක
3. n. ක්ෂාලකය
4. n. කුණු පහකරන ද්රව්යය
5. ශෝධකය
deteriorate
1. vi. ක්රමයෙන් නරක් වෙනවා
2. Law. දිරාපත් වෙනවා
3. Law. නරක් වෙනවා
4. vi. පිරිභෙනවා
5. පිරිහෙනවා
6. Law. වියැකෙනවා
deterioration
1. Soc. අනුහානිය
2. ක්ෂය වීම
3. Law. දිරාපත් වීම
4. Soc. නරක අතට හැරීම
5. n. නරක්වීම
6. n. පිරිහීම
7. Law. වියැකීම
determinable
determinant
1. නිර්ණායකය
2. n. නිර්ධාරකය
3. නිශ්චයකාරකය
4. Soc. නිශ්චායකය
5. Psy. නීර්ණායකය
6. විභාවය
determinate
1. Log. අධිෂඨිතය
2. a. ඒකාන්ත
3. නියත
4. Phy. නියමිත
5. Mat. නිර්ණය
6. නිර්ණය කළ
7. Aes. නිර්ණිත
8. නිර්ණීත
9. a. නිශ්චිත
10. නිශ්වත
determination
1. n. අධිෂ්ඨානය
2. Law. අවසන් වීම
3. n. ධෛර්ය්යය
4. Mat. නිර්ණන
5. Mat. නිර්ණනය
6. Mng. නිර්ණය
7. Mat. නිර්ණය කිරීම
8. Che. නිර්ණයනය
9. Law. නිශ්චය
10. Law. පරිසමාප්තිය
11. n. ප්රණිධිය
12. n. ප්රණීධානය
13. n. මනහ් ප්රණිධානය
14. n. මුරණ්ඩුකම
determine
1. vt. අධිෂ්ඨාන කරගන්නවා
2. v. ඉටනවා
3. vt. තීන්දු කරනවා
4. Mng. තීරණය කරනවා
5. vt. නියම කරනවා
6. Psy. නිර්ණය කරනවා
7. Mng. නිශ්චය කරනවා
8. vt. බේරාගන්නවා
9. Law. සමාපනය කරනවා
10. vt. සිතින් නිශ්චය කරගන්නවා
determined
1. a. අධිෂ්ඨාන සහිත
2. a. මුරණ්ඩු
3. a. ස්ථිර අදහස් ඇති
determining
1. අධිෂ්ඨාන කරගන්නවා
2. තීරණය කරනවා
3. නිවරදව තහවුරු කරනවා
4. නිශ්චය කරනවා
5. Law. නිශ්චයීය
6. සමාපනය කරනවා
7. ස්ථිරව සොයාගන්නවා
determining factor
Law. නිශ්චයීය සාධක
determinism
1. Mat. නියති වාදය
2. n. නියතිවාදය