ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 714

determinist

n. නියතිවාදියා

deterministic

Mat. නිර්ණායන

deterrence

Soc. නිවර්තනය

deterrent

Law. නිවර්තකය

detest

1. vt. අතිශයින් පිළිකුල් කරනවා
2. v. අප්‍රිය කරනවා
3. v. නුරුස්සනවා

detestable

1. a. අශික්ෂිත
2. a. නින්දිත

detestation

1. n. ද්වේෂය
2. n. බලවත් පිළිකුල

dethrone

vt. සිංහාසනයෙන් පහකරනවා

dethronement

n. සිංහාසනයෙන් පහකිරීම

detonate

1. Soc. ප්‍රස්ඵෝටනය කරනවා
2. vti. පුපුරවනවා
3. vti. මහත් හඬ්න් පිපිරෙනවා
4. මහත් හන් පිපිරෙනවා

detonating fuse

Civ. ප්‍රස්ඵෝටන විලායකය

detonation

1. Phy. ප්‍රස්ඵෝටනය
2. n. පිපිරීම

detonator

1. n. පතරොම
2. n. ප්‍රස්ඵෝටකය
3. n. පිපිරවීමේ උපකරණය

detorsion

ප්‍රතිව්‍යාවර්තනය

detour

n. වෙන අතකට යාම

detoxication

Che. විෂහරණය

detoxification

1. විෂනාශනය
2. විෂහරණය

detoxified

විෂමැරූ

detoxify

1. vt. නිර්ධූලක කරනවා
2. vt. විෂ ඉවත් කරනවා
3. විෂහරණය කරනවා

detract

vi. අගුණ කියනවා

detraction

1. Psy. අපකර්ෂණය
2. n. භෙළා දැකීම
3. හෙළා දැකීම

detractor

n. අගුණ කියන්නා

detribalization

Soc. විග්‍රෝත්‍රිකරණය

detriment

1. n. අවාසිය
2. n. පාඩුව
3. n. හානිය