ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 715

detrimental

1. a. අනර්ථදායක
2. a. අලාභ ඇති කරන
3. a. අහිත
4. a. පාඩු ඇති කරන
5. Sta. විපත්තිකාරී

detritus

1. කැට කැබිලිති
2. Sur. කැටකැබිලිති
3. n. ඛාදනය නිසා මතු වන ගල් බොරළු වැනි දෑ
4. රොඩු බොඩු
5. Geo. සුන් පහණ

detune

Ele. නිසර කරනවා

detuning

Phy. නිසර කිරීම

deuce

n. යක්ෂයා

deuced

ph. කියන්න බැරි තරම්

deus ex machina

1. Aes. කෘත්‍රිම විසඳුම
2. Aes. දේව යාන්ත්‍රණය
3. n. නාට්‍යයක විශ්වකර්ම දෙයක් බඳු සිද්ධිය
4. Log. යාන්ත්‍රණ දේවයා

deuterate

Che. ඩියුටරේට්

deuteration

ඩියුටරීකරණය

deuterium

1. ඩ්‍යටීරියම්
2. n. ඩ්‍යුටීරියම්
3. Che. ඩියුටීරියම්
4. Phy. ඩියුටීරීයම්

deuterium oxide

Che. ඩියුටීරියම් ඔක්සයිඩ්

deuteron

1. Che. ඩියුටරොන්
2. Phy. ඩියුටරෝනය

deuterotoky

උභය අනිෂික්ත ජනනය

deutocerebrum

උපමස්තිෂ්කය

deutomerite

ද්විඛණ්ඩිකාව

deutoplasm

Psy. සුදු මදය

deutsche mark

1. Eco. ඩො මා
2. Eco. ඩොයිෂ් මාක්
3. Eco. ඩොයිෂ් මාර්කුව

deutschmark

n. ඩොයිෂ් මාර්ක්

devale

1. Aes. දේවාලය
2. Aes. දෙවොල

devaluation

1. Acc. අව ඇගයීම
2. Acc. අව ප්‍රමාණ කිරීම
3. Mng. අවප්‍රමාණ කිරීම
4. Sta. අවප්‍රමාණය
5. Eco. අවමූල්‍යයනය
6. Acc. බාල්දු කිරීම

devalue

1. vt. අවප්‍රමාණ කරනවා
2. vt. මුදලේ අගය අඩු කරනවා

devastate

1. vt. කොල්ලකනවා
2. vt. පාළු කරනවා
3. vt. වනසනවා

devastating

1. a. අතිශය ප්‍රබල
2. a. වනසන
3. a. සහමුලින්ම යටපත් කරන

devastation

1. n. කොල්ලකෑම
2. n. පාළු කිරීම
3. n. වැනසීම