නාශක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. නසන; විනාශ කරන.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. නසන; විනාශ කරන (සං. නාශක)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. destructive
2. a. killing