චර්මය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සත්ත්ව ශරීරය වසා සිටින ස්වාභාවික බාහිර ආවරණය; හම.
2. නා. පදම් කර ගන්නා ලද සත්ත්ව හම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. derma
2. Psy. dermis
3. n. skin