සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1569

චර්මඡේදය

Med. dermatome

චර්මජනකය

Bot. dermatogen

චර්මදාහය

dermatitis

චර්මපරපෝෂිතය

Bot. dermatophyte

චර්මපරපෝෂිතයා

dermatophyte

චර්මප්‍රදාහය

dermatitis

චර්මපිණ්ඩය

dermatome

චර්මය

1. derma
2. Psy. dermis
3. n. skin

චර්මරුහ

Bot. dermatinus

චර්මරේඛායනය

Psy. dermatography

චර්මල

1. Bot. coriaceous
2. Bot. leathery

චර්මලය

1. Bot. achene
2. Bot. akene

චර්මශිල්පය

Law. taxidermy

චර්මශිල්පියා

n. taxidermist

චර්මාචරණය

Phy. skin effect

චර්මාභ කෝෂ්ටය

Med. dermoid cyst

චර්මාභ්‍යන්තර

a. subcutaneous

චර්මාලේපය

n. calamine

චර්මීය

1. adj. cutaneous
2. Bot. dermal

චර්යා

adj. behavioural

චර්යා දර්ශය

practotype

චර්යා විද්‍යාව

Soc. ethology

චර්යා විභාගය

n. ethology

චර්යා සටහන් පොත

journal