චර්මාලේපය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සමේ රෝග සඳහා ගල්වන ඖෂධ.
2. නා. සමේ අලංකාරය සඳහා ගල්වන ආලේප.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. calamine