ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 702
depolarization
1. විධ්රුවණය
2. Psy. විධෘවණය
3. Ele. විධ්රැවණය
depolarizer
1. Che. විධ්රැවකය
2. විධ්රුවකය
deponent
1. Acc. අභිසක්ෂ්යාකරු
2. Law. අභිසාක්ෂ්යකරු
3. n. ආත්මනේපද ක්රියාව
4. Law. දිවුරුම් පත් ප්රකාශකයා
5. Acc. දිවෘම්පත් ප්රකාශකයා
6. n. සාක්ෂිකරුවා
7. Acc. සිද්ධි ප්රකාශකයා
depopulate
1. vti. වැසියන් අඩු කරනවා
2. vti. වැසියන් අඩු වනසනවා
depopulated
a. ජනශුන්ය
depopulation
1. Sta. ජන හානිය
2. Soc. ජනහායනය
3. n. වැසියන් වැනසීම
deport
1. Law. තොට පිටනය කරනවා
2. Soc. නිර්වාස කරනවා
3. vt. රටින් නෙරපනවා
4. Law. රටින් පිට කරනවා
5. vi. හැසිරෙනවා
deportation
1. Law. තොට පිටනය
2. Soc. නිර්වාසනය
3. n. රටින් නෙරපීම
4. Law. රටින් පිට කිරීම
deportee
Soc. නිර්වාසිකයා
deportment
depose
1. Law. අභිසාක්ෂ්ය දෙනවා
2. Law. තනතුරෙන් පහ කරනවා
3. vi. දිවුරා සාක්ෂි දෙනවා
4. Law. දිවුරුම්පත් ප්රකාශ කරනවා
5. vt. ධූරයෙන් පහ කරනවා
6. vt. රාජ්යයෙන් පහ කරනවා
7. Law. සිද්ධි ප්රකාශ කරනවා
deposit
1. n. අත්තිකාරම
2. n. කාරම
3. n. තැන්පත්
4. vt. තැන්පත් කරනවා
5. තැන්පත් කළ දෙය
6. n. තැන්පත් මුදල
7. තැන්පත්වීම
8. n. තැන්පතුව
9. නික්ෂේපය
10. n. නිධිය
11. n. බාර කළ දේ
12. vt. බාර දෙනවා
13. Law. සන්ධාපනය
14. Law. සන්ධාපනය කරනවා
15. n. සන්නිධානය
deposit account
1. n. තැන්පත් ගිණුම
2. Mat. තැන්පතු ගිණුම
depositary
1. Law. තැන්පතු ලද්දා
2. Law. සන්ධාපනලාභියා
deposited
1. තබා ගැනීමට බාර දුන්
2. තැන්පත් කළ
3. a. ප්රක්ෂිප්ත
deposition
1. Law. අභිසාක්ෂ්යය
2. Che. අවසාදනය
3. Law. කටඋත්තරය
4. n. තැන්පත් කිරීම
5. තැන්පත් වීම
6. නිධි සාධනය
7. Che. නිධිය
8. Bot. නිධිසාදනය
9. Geo. නිධිසාධනය
10. n. නෙරපීම
11. n. සාක්ෂිප්රකාශය
12. Law. සිද්ධි ප්රකාශය
depositor
1. Eco. තැන්පත් කරන්නා
2. n. තැන්පත්කරු
3. n. බාර දෙන්නා
4. n. මුදල් තැන්පත් කරන්නා
depository
1. n. ගබඩාව
2. Acc. තැන්පතු දරන්නා
3. Acc. තැන්පතුධාරී
4. Acc. තැන්පතුහල
5. n. භණ්ඩාගාරය
6. Law. සන්ධානධාරියා
7. Law. සන්ධාපනාලය
8. Oth. සූරක්ෂිතාගාරය
deposits
Sta. තැන්පතු
depositum
1. Law. තැන්පත් කිරීම
2. Law. සන්ධාපිතය
depot
1. n. ගබඩාව
2. n. ප්රධාන වැඩපොළ
3. n. හමුදාවක ප්රධාන ස්ථානය
deprave
1. vt. කෙලෙසනවා
2. vt. දූෂ්යකරනවා
depraved
1. දුරාචාරයෙහි යෙදෙන
2. දූෂිත
3. පවිටු
depravity
1. n. ඉතා පවිටු සිතිවිල්ල
2. n. ඉතා පවිටු හැසිරීම
3. n. බලවත් දුශ්චරිතය