තැන්පතුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. නියමිත කාලයක් තුළ දී නිශ්චිත පොළී අනුපාතිකයක් යටතේ බැංකුවක හෝ එවැනි වෙනත් ස්ථානයක තැන්පත් කරන ලද මුදල.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. deposit