සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1808

තැන්පත් බව

n. composure

තැන්පත් මුදල

n. deposit

තැන්පත් වීම

1. deposition
2. Che. settling

තැන්පත් වෙනවා

1. v. accumulate
2. vti. settle
3. vi. subside
4. vt. settle down

තැන්පත්කම

1. n. placidity
2. n. poise

තැන්පත්කමක් නැති

a. blatant

තැන්පත්කරු

1. Law. constituent
2. n. depositor

තැන්පත්කාර

adj. constituent

තැන්පත්වීම

deposit

තැන්පතු

Sta. deposits

තැන්පතු ගිණුම

Mat. deposit account

තැන්පතු දරන්නා

Acc. depository

තැන්පතු ලද්දා

Law. depositary

තැන්පතුධාරී

Acc. depository

තැන්පතුව

n. deposit

තැන්පතුහල

Acc. depository

තැන්මාරුව

Mat. shift

තැන්වැසි

1. a. appropriate
2. a. apt

තැනැ

Oth. np

තැනැත්තා

1. n. arse
2. n. blighter
3. n. body
4. n. figure
5. n. head
6. n. individual
7. n. party
8. n. person
9. n. soul
10. n. subject
11. n. vessel

තැනැත්තී

1. n. party
2. n. piece
3. n. female person

තැනැතියා

Law. tenant

තැනැතියාව

Law. tenancy

තැනි

1. a. flat
2. a. plain