සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1809

තැනිතලා

1. a. flat
2. a. level
3. a. plain

තැනිතලා මුදුණ හා ප්‍රපාත බෑවුම් සහිත කන්ද

n. mesa

තැනිතලාව

1. n. level
2. n. plain

තැනින් තැන ඇවිදිනවා

vi. tramp

තැනින් තැන ඇවිදින්නා

1. n. rambler
2. n. tramp

තැනින් තැන ඉරනවා

vt. lacerate

තැනින් තැන දැමීම

n. interspersion

තැනින් තැන පිහිටි

a. scattered

තැනින් තැන යන

a. itinerant

තැනින් තැන යන තැනැත්තා

night-bird

තැනින් තැන යනවා

1. vi. peregrinate
2. vti. wander

තැනින් තැන යන්නා

n. wanderer

තැනින් තැන හැසිරෙන්නා

n. nomad

තැනිය හැකි

adj. constructable

තැනිල්ල

1. Phy. building
2. Phy. construction

තැනිලි යතුර

Civ. podger

තැනීම

Mat. construction

තැනුම්පොළ

Civ. site

තැනුරුව

Acc. tenure

තැනූ

a. composed

තැනූරුව

Law. tenure

තැනෙකින් යුද්ධ සේනාංක ඉවත් කරගන්නවා

vt. demilitarize

තැපැල්

a. postal

තැපැල් ඇණවුම

Eco. postal order