සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1810

තැපැල් ඇණැවුම

1. n. postal order
2. postal-order

තැපැල් ඇණැවුව

Law. postal order

තැපැල් කණුව

n. pillar box

තැපැල් කන්තෝරු ප්‍රතිරෝධ පෙට්ටිය

Phy. post-office box

තැපැල් කන්තෝරුව

1. n. post office
2. post-office

තැපැල් කරනවා

vti. post

තැපැල් කාර්යාලය

n. post office

තැපැල් කිරීම

1. n. mailing
2. Acc. posting

තැපැල් ගාස්තු

Acc. postage

තැපැල් ගාස්තුව

n. postage

තැපැල් ගාස්තුවක් නැතිව

adv. post-free

තැපැල් ගෙනයන නැව

1. packet-boat
2. n. packet boat
3. packet-steamer

තැපැල් නැව

Geo. packet boat

තැපැල් පත

n. post card

තැපැල් මාර්ගික පාඨමාලාව

Soc. correspondence course

තැපැල් මුද්දරය

n. postage stamp

තැපැල් සේවය

1. Law. post office
2. Law. postal service

තැපැල්කරු

n. postman

තැපැල්කාරයා

n. postman

තැපෑල

1. Soc. post
2. Law. postage

තැපෑල පිළිබඳ වූ

a. postal

තැපෑලට ගෙවූ

a. post-paid

තැපෑලෙන් ඇණවුම් කිරීම

Acc. mail order

තැපෑලෙන් යනවා

vt. mail