තැපෑල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ලියුම්, විදුලිපණිවුඩ ආදිය මෙරට හා පිටරට සිටින තැනැත්තන්ට යැවීම සඳහා රජය සංවිධානය කර ඇති ක්‍රමය.
2. නා. තැපැල් මගින් ලැබෙන සහ යවනු ලබන භාණ්ඩ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ලිපි හුවමාරු කෙරෙන ක්‍රමය (දෙ. தபால்)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Soc. post
2. Law. postage