සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1811

තැපිල්ලීම

n. lowing

තැපීම

1. n. heating
2. n. warming
3. n. worry

තැබෑරුම

1. n. tavern
2. n. public house
3. public-house

තැබෑරුම් කාරයා

n. publican

තැබෑරුමේ බීම විකුණන්නා

n. tapster

තැබීම

1. n. placing
2. n. setting

තැම්බ

n. lump

තැම්බීම

1. n. boiling
2. n. cooking

තැම්බුන් හොද්ද

n. broth

තැම්බුම

1. n. boiling
2. n. cooking

තැම්බුම් සාරය

infusion

තැම්බුම්සාරය

Bot. infusion

තැම්බූ මස්

bouilli

තැම්බූ සාරය

stock

තැම්බෙනවා

vti. boil

තැඹැයියා

Law. warrantee

තැඹැයු

Law. warranted

තැඹැයුම

Law. warranty

තැඹැයුම ලබන්නා

Law. warrantee

තැඹිලි

king-coconut

තැඹිලි පාට

Phy. orange

තැරැයුම

Law. guarantee

තැරැව් කරනවා

1. v. bargain
2. vi. tout

තැරැව් කාරයා

1. n. go-between
2. n. tout