තැබෑරුම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (රජයේ අවසර ඇති ව) මත්පැන් විකුණන ස්ථානය; සුරාසල; අවන්හල; ආපනශාලාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. tavern
2. n. public house
3. public-house