තැබ්බරේසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. (කථා.) නා. පරක්කුව; පමාව; ප්රමාදය.2. නා. බලවත් ඉල්ලීම; පෙරැත්තය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 745 ← තැබ්බරය තැබෑරුම →