තැඹිලි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. රන්වන් හෝ තද කහ පැහැයෙන් යුත් ලෙල්ලක් සහ මිහිරි රසැති මදයකින් හා දියරයකින් යුතූ කුඩා පොල් විශේෂයක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. තැඹිලි වර්ණයෙන් යුතු බහුලව කුරුම්බා සඳහා භාවිතයට ගැනෙන පොල් වර්ගයක නාමය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

king-coconut