තැපැල්කරු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ලියුම්, තැපැල් භාණ්ඩ, නියමිත අයට බෙදාදීම රජයෙන් පත් කළ පුද්ගලයා; තැපැල් පියුන්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. postman