තැපැල් ඇණවුම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. තැපෑලෙන් මුදල් යැවීමේ උපක්‍රමයක්; දුර බැහැර සිටින්නකුට සුළු මුදලක් යැවීමේ දී, එම මුදල් තැපැල් කාර්යාලයට ගෙවා ඒ වෙනුවෙන් ලබා ගන්නා බලපත්‍රය; පෝස්ටල් ඕඩරය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Eco. postal order