ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 701
dephlogisticated
1. Che. ප්ලොස්ටන් මුක්ත
2. ප්ලෝජිස්ටන් මුක්ත
dephosphorization
Civ. විපොස්පීකරණය
dephosphorylation
depict
1. vt. චිත්රයෙන් විස්තර දක්වනවා
2. vt. වචනයෙන් විස්තර දක්වනවා
3. වත්රයෙන් විස්තර දක්වනවා
depiction
1. නිරූපණය
2. n. වචනයෙන් විස්තර දැක්වීම
3. Aes. සංවර්ණනය
depigmentation
depilate
depilating
1. කෙස් ඉවත් කිරීම
2. ලොම් ඉවත් කිරීම
3. Che. ලෝමහණරය
4. ලෝමහරණය
depilation
1. Soc. කෙස් ඉඟිලීම
2. n. ලොම් ඉවත් කිරීම
depilatory
1. n. ලෝමනාශක ද්රව්යය
2. Che. ලෝමනාශකය
3. Che. ලෝමහරණය
4. ලෝමහාරක
deplanate
Bot. සමතලා
deplasmolysis
Bot. විශුනතාහරණය
deplasmolytic
Bot. විශුනතාහරණ
deplete
1. vt. ප්රමාණය අඩු කරනවා
2. vt. සංඛ්යාව අඩු කරනවා
3. vt. හිස් කරනවා
depletion
1. අවපූරණය
2. Acc. ක්ෂය වීම
3. n. ප්රමාණය අඩු කිරීම
4. n. සංඛ්යාව අඩු කිරීම
5. Acc. හායනය
6. හීනවීම
deplorable
deplore
1. v. භෙලා දකිනවා
2. vt. යමක් ගැන ළතවෙනවා
3. vt. වැළපෙනවා
4. vt. සංවේගය ප්රකාශ කරනවා
5. හෙලා දකිනවා
deploy
deployment
n. විහිදීම
deplumation
1. පක්ෂ ඛාදනය
2. පිහාටු ඛාදනය
depluming
1. පක්ෂ ඛාදක
2. පිහාටු ඛාදක
depolarisation
1. විධ්රුවණය
2. Phy. විධ්රැවණය
depolarise
1. Phy. විඩ්රැව කරනවා
2. Phy. විධ්රැව කරනවා
3. Phy. විධ්රැව වෙනවා
depolariser
1. n. නිධ්රැවකය
2. Phy. විධ්රැවකය