ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 700
deoxidation
1. ඔක්සයිඩ්හරණය
2. Che. ඔක්සිජන්හරණය
3. Civ. වියොක්සිකරණය
deoxyribonucleotide
deoxyribose
depart
1. vi. ඉවත්ව යනවා
2. vi. කාලක්රියා කරනවා
3. vi. නික්ම යනවා
4. v. නික්මෙනවා
5. vi. පිටත් වෙනවා
6. vi. වෙනස්ව ක්රියා කරනවා
departed
department
1. Mng. අංශය
2. n. ක්රියාංශය
3. n. දෙපාර්තමේන්තුව
4. n. මණ්ඩලය
5. n. ශාඛාව
departmental
departmentalization
1. අංශීකරණය
2. Soc. දෙපාර්තමේන්තු ගතකිරීම
3. Mng. දෙපාර්තමේන්තුගත කිරීම
4. Mng. විභේදනය
departmentalize
departure
1. n. අපක්රමණය
2. n. අපක්රමය
3. n. අපගමනය
4. n. අපගමය
5. Mat. අපයානය
6. Civ. දිගටිය
7. n. නික්මයාම
depauperate
Bot. වැහැරුණු
depend
1. vi. එල්ලී සිටිනවා
2. vi. එල්ලෙනවා
3. Soc. යැපෙනවා
4. vi. රඳා පවතිනවා
depend on
1. vi. යමක් කෙරෙහි බලාපොරොත්තු වෙනවා
2. vi. යමකු කෙරෙහි බලාපොරොත්තු වෙනවා
depend upon
1. vi. යමක් කෙරෙහි බලාපොරොත්තු වෙනවා
2. vi. යමකු කෙරෙහි බලාපොරොත්තු වෙනවා
dependable
1. a. ගැති
2. a. නොවරදින
3. a. විශ්වාස කළහැකි
dependancy
dependant
1. n. අන්යයෙකුගෙන් නඩත්තු වෙන්නා
2. ආයත්ත
3. Law. උපවී
4. a. පරවශ
5. a. පරාධීන
6. n. පරාධීනයා
7. පරායත්ත
8. Law. යැපෙන
9. n. යැපෙන්නා
10. a. රඳා පවත්නා
dependence
1. අධීනත්වය
2. n. පරාධීනත්වය
3. Mat. පරායත්තතාව
4. Soc. පරායත්තාවය
5. Phy. පාරායත්තතාව
6. Soc. යැපීම
7. n. විශ්වාසය
dependency
1. අධීනතාව
2. ආයත්තතාව
3. Soc. පරායත්ත රාජ්ය
4. Soc. පරායත්තතාව
5. n. යටත් ප්රදේශය
dependent
1. අධීන
2. n. අන්යයෙකුගෙන් නඩත්තු වෙන්නා
3. Aes. ආධීන
4. Inf. ආයත්ත
5. Law. උපවියා
6. Bot. ඔලොඹු
7. Mng. පරවශ
8. a. පරාධීන
9. n. පරාධීනයා
10. Mng. පරායත්ත
11. Mng. පරායත්තයා
12. යැපෙන
13. Mng. යැපෙන්නා
14. a. රඳා පවත්නා
dependent variable
Soc. පරායත්ත විචල්යය
depersonalization
1. Aes. අපුද්ගලායනය
2. විපුද්ගලීකරණය
3. Psy. විෂ්පෞරුෂායණය
deperulation
Bot. නිපතනය
dephlegmator
Che. විභාජක ටැඹ