ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 699

dentition

1. දත්පෙළ
2. දන්තන්‍යාසය

dentoid

Bot. දන්තාකාර

dentophobia

දන්ත භීතිකාව

denture

n. බොරු දත් කුට්ටම

denudate

Bot. නග්නීකරනවා

denudation

1. n. කැලෑ වඳවීම
2. n. නගනීකරණය
3. Che. නග්නීකරණය
4. නිරාවරණය
5. n. පස් සෝදායම
6. පෘථිවි පෘෂ්ඨ නග්නීකරණය
7. වනහරණය
8. සෝදාපාළුව

denude

1. vt. ආවරණය ඉවත් කරනවා
2. vt. නග්න කරනවා
3. vt. නිර්වස්ත්‍ර කරනවා

denuded

Bot. නග්නීකෘත

denunciation

1. n. තරවටුව
2. n. ප්‍රකට චෝදනාව

denunciative

a. චෝදනා සහිත

denunciatory

a. චෝදනා සහිත

deny

1. Law. අපලාපනය කරනවා
2. vt. තහනම් කරනවා
3. vt. ප්‍රතික්ෂේප කරනවා
4. Log. ප්‍රතිෂේධනය කරනවා

deodand

දේවභාවය

deodands

Law. දේවභාගය

deodar

Bot. දේවදාර

deodorant

1. ගන්ධහාරකය
2. n. දුගඳ වනසන ද්‍රව්‍යය
3. Che. දුර්ගන්ධ නාශකය
4. Med. විගන්ධකය

deodoriser

Che. දුර්ගන්ධ නාශකය

deodorize

1. vt. දුගඳ ඉවත් කරනවා
2. vt. දුගඳ නසනවා

deodorizer

1. ගන්ධහාරකය
2. n. දුගඳ වනසන ද්‍රව්‍යය
3. විගන්ධකය

deonthology

යුක්තිවේදය

deontic logic

Log. යුක්තවේදීය තර්කශාස්ත්‍රය

deontological

Log. යුක්තිවේදීය

deontology

Log. යුක්තිවේදය

deoperculate

Bot. නිෂ්පිධාන