ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 643
curtain-raiser
1. ප්රධාන නාට්යයට මත්තෙන් දක්වන උප නාට්යය
2. ප්රධාන නාට්යයට මත්තෙන් දක්වන උපනාට්යය
curtain-up
curtate
Sta. පිරිවස්
curtness
n. සංක්ෂිප්ත බව
curtsey
1. vt. ආචාර කරනවා
2. n. ආචාරය
3. n. ගෞරව සහිත ආචාරය
4. n. ප්රණාමය
curtsy
1. n. ආචාරය
2. n. ගෞරව සහිත අචාරය
3. n. ප්රණාමය
4. vt. හිස සහ දණ මඳක් නවා ආචාර කරනවා
curvaceous
a. වක්ර සහිත
curvature
curve
1. vti. ඇද කරනවා
2. Acc. චක්රය
3. n. චක්රරේඛාව
4. v. නමනවා
5. n. නැම්ම
6. vti. නැමෙනවා
7. n. වංගුව
8. n. වක
9. n. වකය
10. v. වක් වෙනවා
11. st. වක්ර
12. v. වක්ර වෙනවා
13. n. වක්රය
14. v. වක්රවෙනවා
15. n. සුළිය
16. vti. හැරෙනවා
curved
curves
Eco. නිෂ්පාදිත චක්ර
curvet
curvilinear
1. adj. වක්ර රේඛා ඇති
2. Mat. වක්රරේඛීය
3. Sta. වක්රරේශුය
curvilinear correlation
curvilinearity
Sta. වක්රරේඛීයතාවය
curvinerved
Bot. වක්නාරටි
curvo-linear
cuscus
1. n. කසකසා
2. st. සැවැන්දරා
3. n. සැවැන්දරා පැළය
4. n. සැවැන්න
cusec
1. Civ. කියුසෙක
2. තත්පරයට ඝන අඩියක ගලා යාම
cushion
1. Bot. උපධානය
2. n. කුලිච්චම
3. Aes. කුසිම
4. n. කොට්ටය
5. Mat. තිල්ල
6. පීඨාස්තරණය
7. n. පොරාදු
8. v. මෙට්ට දමනවා
9. n. මෙට්ටය
cushion-cover
cushioned
1. Bot. ගොණු ගැසුණු
2. ගොනු ගැසුණු
cushioning
1. ආස්තරණය
2. Aes. කුසින් කිරීම
3. Civ. තිලියම
4. පොරාදු වැඩ
cushy
1. adj. පහසු
2. adj. සැපපහසු
3. a. සැපපහසු ඇති