ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 644

cusp

1. n. අඩසඳෙහි කොණ
2. n. කලාකෝණය
3. n. තුඩ
4. n. තුණ්ඩය
5. n. නිශිතාග්‍රය
6. n. වකුටු වූ කොණ
7. n. ශිඛරය

cuspate

Geo. සතුණ්ඩ

cuspidal

Mat. තුඩැති

cuspidate

Bot. තුණ්ඩාග්‍ර

cuspidated

තුණ්ඩාග්‍ර සහිත

cuss

1. n. පුද්ගලයා
2. vt. බැන වදිනවා
3. v. ශාප කරනවා
4. n. ශාපය

cussed

1. adj. කාලකණ්ණි
2. adj. දඩබ්බර
3. adj. මුරණ්ඩු

cussedness

n. මුරණ්ඩුකම

custard

1. ඩ්
2. n. සීනි සහ කිරි යොදා සාදන රස කෑමක්

custard apple

1. n. අනෝදා
2. n. අනෝදා ගෙඩිය
3. n. අනෝනා
4. n. ආතා ගෙඩිය
5. n. සීනි අනෝදා

custard-apple

1. අනෝදා
2. අනෝනා

custodial

1. adj. අත්අඩංගු
2. adj. හිර අඩස්සි

custodian

1. Acc. අත්භාරකරු
2. n. ආරක්ෂකයා
3. n. පාලකයා
4. n. බාරකාරයා
5. n. භාරකාරයා

custody

1. Soc. අත්භාරය
2. ආරක්ෂා භාරය
3. n. ආරක්ෂාව
4. Soc. භාරය
5. n. රැකවරණය
6. n. රැකවල
7. n. සිරභාරය
8. n. හිරඅඩස්සිය
9. n. හිරබාරය

custom

1. n. ක්‍රමය
2. adj. චාරිත්‍ර
3. චාරිත්‍ර / සිරිත්
4. n. චාරිත්‍රය
5. n. පුරුද්ද
6. n. භාවිතාව
7. n. රීතිය
8. n. ව්‍යවහාරය
9. st. වෘත්ත
10. n. සිරිත
11. adj. සිරිත්

custom-built

adj. ගැනුම්කරුගේ ඉල්ලීම අනුව තැනුන

custom-made

adj. ගැනුම්කරුගේ ඉල්ලීම අනුව තැනුන

customary

1. Law. අනුසිරිත්
2. adj. චාරිත්‍රානුකූල
3. n. පුරුදු
4. n. ව්‍යවහාර
5. Law. සිරිතක් වශයෙන්
6. adj. සිරිත් පරිදි

customer

1. n. අනුග්‍රාහකයා
2. Acc. ගණුදෙනුකරු
3. Eco. ගනුදෙනුකරු
4. n. ගනුදෙනුකරුවා
5. n. ගනුදෙනුකාරයා
6. n. පාරිභෝගිකයා
7. සේවාලාභියා
8. n. හාදයා

customs

1. Soc. චාරිත්‍ර
2. n. තීරුව
3. n. මූදුබද්ද
4. Eco. රේගු
5. n. රේගුව
6. n. ශුල්කය
7. Soc. සිරිත්

customs duty

1. Soc. තීරු බද්ද
2. Law. තීරු බද්ධ
3. Acc. තීරු බදු
4. Sta. රේගු බද්ද

customs union

1. Law. තීරු සාමග්ගිය
2. Eco. තීරුබදු සංගමය

cut

1. v. අඩු කරනවා
2. n. අඩු කිරීම
3. n. ඇඳුම්වල මෝස්තරය
4. vti. ඉවත්ව යනවා
5. n. කත්තුව
6. n. කපනලද පෙත්ත
7. v. කපනවා
8. vti. කප්පාදු කරනවා
9. vti. කපා හරිනවා
10. n. කැපීම
11. n. කැපුම
12. v. කැපෙනවා
13. vti. කොට කරනවා
14. vti. කොටනවා
15. n. කොටස
16. a. ඡින්න
17. n. තුවාලය
18. n. පහර
19. vti. පාරක් තනනවා
20. vti. පැන යනවා
21. පීඩා
22. vti. පීඩා කරනවා
23. vti. මගහැර සිටිනවා
24. vti. මට්ටම් කරනවා
25. a. ලූප්ත
26. v. ලොප් කරනවා
27. විච්න
28. a. විච්න්න
29. vti. විනිවිද යනවා
30. n. විවරය
31. vti. වෙන් කරනවා
32. n. වෙන් කිරීම
33. vti. වේගයෙන් පහරක් ගසනවා
34. vti. වේදනා කරනවා
35. v. සිඳ ලනවා
36. n. සිඳලීම
37. v. සිඳිනවා
38. a. සුන්

cut down

1. vt. අඩු කරනවා
2. v. කපා දමනවා