ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 645

cut in

1. vt. නුසුදුසු සේ රථය ඉස්සර කරනවා
2. vt. නොනිසි ලෙස කථාවට මැදිහත් වෙනවා
3. Civ. පිවිසවනවා

cut off

1. v. අස් කරනවා
2. vt. කපා භෙළනවා
3. Phy. කපා හරිනවා
4. Sta. කපා හළ
5. n. කපා හැරීම
6. vt. නවත්වනවා
7. vt. පිටමන් කරනවා
8. Civ. වාරණය
9. v. වෙන් කරනවා
10. vt. හදිසියේ නවත්වනවා

cut out

1. n. ඇඳුමකට කැපූ සැලැස්ම
2. Art. කටව්ටය
3. Ele. කටවුටය
4. vt. කපා දමනවා
5. Phy. කපා හරිනය
6. n. නතර වීම
7. a. නියමිත
8. n. බාධකය
9. vt. බාධා කරනවා
10. a. යෝග්‍ය
11. Art. වාරකය
12. a. සූදානම්

cut price

n. අඩු මිල

cut short

1. vt. නවත්වනවා
2. vt. හදිසියෙන් නවත්වනවා

cut up

1. a. අමනාප
2. a. දුර්මුඛ

cut-and-dried

1. a. වෙනස් නොවන සේ
2. a. සකස් කළ

cut-and-dry

a. පහසු

cut-and-paste

1. කපා අලවන්න
2. කපා ඇලවීම

cut-and-thrust

1. n. වාදයකදී ඇතිවන වේගවත් හුවමාරුව
2. n. සටනකදී ඇතිවන වේගවත් හුවමාරුව

cut-dead

1. කොහෙත්ම හඳුනා නොගෙන සිටීම
2. හඳුනා ගැනීම ප්‍රතික්ෂේප කිරීම

cut-in

1. vt. නුසුදුසු සේ රථය ඉස්සර කරනවා
2. vt. නොනිසි ලෙස කථාවට මැදිහත් වෙනවා
3. Civ. පිවිසවනවා

cut-off

1. කඩ ඉම
2. කපා හරිනවා
3. කපා හැරීම
4. ගං දඟරය
5. වාරණය
6. සීමාව

cut-off-procedure

ලුහුඩුකම් ක්‍රියාවලිය

cut-offs

දුනු විල්

cut-on-fold

දෙපොට තබා කැපීම

cut-out

1. අත් හැරීම
2. ඉවත් කරනවා
3. කටව්ටය
4. කටවුටය
5. කපා හරිනය
6. කපා හරිනවා
7. කපා හැරීමෙන් හැඩතල ගන්වනවා
8. දැන්වීම් පුවරුව
9. නතර කරනවා
10. නතර වීම
11. නියමිත
12. පරිපථ භේදකය
13. ප්‍රචාරක පුවරුව
14. බාධකය
15. යෝග්‍ය
16. වාරකය
17. සූදානම්

cut-price

n. අඩු මිල

cut-pure

ගැටකපන්නා

cut-purse

1. ගැට කපන්නා
2. පසුම්බි සොරා
3. ගැටකපන්නා

cut-throat

1. මිනීමරුවා
2. ද්‍රෝහියා

cut-up

1. a. අමනාප
2. a. දුර්මුඛ

cut-work

1. එම්බ්‍රොයිඩරි
2. හැඩවැඩ දැමූ රෙදි

cut-worm

1. ශාක කඳට හානි කරන දළඹු විශේෂයක්
2. දළඹු ජාතියක්