ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 646
cutaneous
1. adj. චර්මීය
2. Psy. ත්වචීය
3. a. හම පිළිබඳ වූ
4. adj. හමෙහි වූ
cutaneous leishmaniasis
Med. ත්වචීය ලිශ්මේනියාව
cutaway
1. n. යමක අභ්යන්තරය පෙනෙන සේ ඇඳි සැලැස්ම
2. a. යමක් අභ්යන්තරය පෙනෙන සේ ඇඳි සැලැස්ම
cutback
n. අඩුකිරීම
cutch
n. කයිප්පු
cute
1. adj. කපටි
2. adj. දක්ෂ
3. a. ප්රිය උපදවන
4. a. ලක්ෂණ
5. adj. ලස්සණ
6. a. හපන්
7. adj. හැඩ
cuticle
1. Bot. උච්චර්මය
2. Med. ත්වචකය
3. n. නියමහ
4. n. පිට සිවිය
5. n. පිටසම
6. n. සුඹුළුව
7. n. හෝහම
cuticular
1. Bot. උච්චර්මීය
2. a. සිවියට අයත්
cutin
Bot. කියුටින්
cutinisation
Bot. කියුටිනීභවනය
cutinization(cuticularisation)
cutis
1. n. ත්වචය
2. n. සිරුරෙහි පියවි සම
cutlass
cutler
1. n. පිහියා සාදන්නා
2. n. ශස්ත්රකාරයා
3. n. ශාස්ත්රකාරයා
cutlery
1. n. හැඳි ගෑරුප්පු
2. n. හැඳි ගෑරුප්පු පිහිය ආදිය
cutlet
n. කට්ලිස්
cutocellulose
Bot. කියුටොසෙලියුලෝස්
cutout
cutover
cutpurse
cuttage
cutter
1. n. ඇඳුම් කපන්නා
2. n. ඇඳුම් කැපීමේ උපකරණය
3. කපන යතුර
4. Aes. කපනය
5. n. කපන්නා
6. n. කර්තකය
cutthroat
cutting
1. adj. කපන
2. n. කැපීම
3. Civ. කැපුම
4. a. කැපෙන
5. Bot. කැබැල්ල
6. කැබැල්ල (ශාක)
7. a. ඡේදක
8. n. ඡේදය
9. n. දුම්රිය කැපූ පාර
10. n. බෑම
11. මිරියට කැපූ පාර
12. a. රිදවන
13. a. සමුච්ඡේදක