ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 647

cutting angle

1. Art. කැපුම් කෝණය
2. Civ. තුඩු ඇලය

cutting edge

1. Art. කටුමුව
2. Civ. කැපුම් මුවාත
3. Art. මුවාත

cutting off

1. n. උච්ඡේදනය
2. n. උච්ඡේදය

cutting-edge

1. Art. කටුමුව
2. Civ. කැපුම් මුවාත
3. Art. මුවාත

cuttings

කැබලි

cuttle-fish

1. දැල්ලා
2. පොතු දැල්ලා
3. පොතුදැල්ලා

cuttlefish

n. දැල්ලා

cv

n. කෙනෙකුගේ අධ්‍යාපන සුදුසු රැකියා ආදියේ කෙටි විස්තරය

cwt

Phy. හොණ්ඩරය

cy pres doctrine

Law. ඉහාසන්න සිද්ධාන්තය

cyamelide

සයමලයිඩ්

cyan

1. Psy. මයුර නිල
2. Aes. සියන් වර්ණය

cyanamide

Che. සයනමයිඩ්

cyanate

Che. සයනේට්

cyaneous

Bot. ආශ්‍යාම

cyanic acid

Che. සයනික් අම්ලය

cyanide

1. n. උග්‍රවිෂ සහිත රසායන ද්‍රව්‍යයක්
2. n. සයනයිඩ්

cyanide process

Che. සයනයිඩ් ක්‍රමය

cyaniding

Civ. සයනයිඩ් දැඩියම

cyanobacteria

සයනොබැක්ටීරියා

cyanocitta cristata

n. කිකී

cyanogen

1. n. වහා ගිනිගන්නා විෂවායුවක්
2. Che. සයනජන්

cyanogenesis

1. සයනයිඩ ජනනය
2. සයනයිඩජනනය
3. සයනොජනනය
4. Bot. සයනෝජනනය

cyanogenic

1. සයනයිඩ ජනක
2. සයනයිඩජනක