ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 648

cyanophilous

Bot. ආශ්‍යාමකාමී

cyanophorica

Bot. සයනොධර

cyanophyceous

Bot. සයනොපීසියාකාර

cyanophycin

1. Bot. සයනොපයිසින්
2. සයනොෆයිසින්

cyanophyll

සයනොෆිල්

cyanosis

1. Med. නීලවර්ණතාව
2. n. සම නිල්පැහැ වීම
3. Med. සයිනොසිස්

cyanuric acid

Che. සයනියුරික් අම්ලය

cyathiform

Bot. චෂකාකාර

cyathium

Bot. චෂකය

cyathoid

Bot. චෂකාකාර

cyberdemocracy

1. සයිබ ප්‍රජාතන්ත්‍රවාදය
2. තථ්‍යරූපී ප්‍රජාතන්ත්‍රවාදය

cybernatics

1. ක්ෂිප්‍ර සංවේදන විද්‍යාව
2. සත්යාන්ත්‍රික විද්‍යාව

cybernetics

1. Log. සත්‍යාන්ත්‍රික විද්‍යාව
2. n. සතුන් හා යන්ත්‍ර අතර පණිවිඩ හුවමාරු අධ්‍යයන විද්‍යාව
3. Eco. සයිබනතිකය
4. Oth. සයිබර්නටික්ස්
5. සයිබර්නතික විද්‍යාව
6. ස්වයංසම්භූත අධ්‍යයනය

cyberphobia

1. පරිගණක භීතිකාව
2. සයිබර්භීතිකාව

cyberspace

1. පරිගණක ජාලීය අවකාශය
2. සයිබර් අවකාශය
3. ඉලෙක්ට්‍රොනික සන්නිවේදනය කෙරෙන පරිසරය

cybrid

1. සෛල ප්ලාස්ම දෙමුහුම
2. සෛලප්ලාස්ම දෙමුහුම

cycadaceous

Bot. සීකස් වැනි

cycadean

Bot. සීකස් වැනි

cycadophyte

1. සිකඩොශාකය
2. Bot. සීකඩොශාකය

cyclamate

1. කෘතිම රසකාරකයක්
2. n. කෘතිම වර්ණක
3. සයික්ලමේට්

cyclamen

n. මල්ගස් වෙසෙසක්

cyclamine

Bot. සයික්ලමීන්

cycle

1. n. කාලක්‍රමය
2. n. කාව්‍ය සමූහය
3. n. චක්‍රය
4. n. පාගන රථය
5. n. බයිසිකලය
6. vi. බයිසිකලය පදිනවා
7. v. බයිසිකල් පදිනවා
8. n. යුගය
9. n. වක්‍රය
10. n. සන්තානය
11. n. සයිකලය

cycleway

බයිසිකල් මඟ