ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 649

cyclic

1. a. චක්‍රවත්
2. adj. චක්‍රීය
3. adj. වක්‍ර
4. adj. වෘත්ත

cyclical

1. a. චක්‍රවත්
2. Eco. චක්‍රිය
3. a. චක්‍රීය
4. Mat. චාක්‍රික

cyclically

Mat. චක්‍රීය වශයෙන්

cyclide

Mat. චක්‍රකය

cyclinder

සිලින්ඩරය

cycling

චක්‍රීකරණය

cyclist

1. n. පාපැදිකරු
2. n. බයිසිකල්කරුවා
3. n. සයිකලය පදින්නා

cyclization

චක්‍රීයකරණය

cycloaddition

චක්‍රීය ආකලනය

cyclodevelopment

1. චක්‍රීය විකාසය
2. චක්‍රීයවිකාස

cyclodextrin

සයික්ලොඩෙක්ස්ට්‍රින්

cyclogenesis

වාසුලි ක්‍රියාවලිය

cycloid

Psy. චක්‍රාභය

cyclometer

1. චක්‍රමානය
2. Geo. වක්‍රමානය

cyclone

1. n. කුණාටුව
2. n. චක්‍රවාතය
3. Civ. වා සුළිය
4. n. වාසුළිය
5. සුළි සුළං
6. n. සුළි සුළඟ
7. n. සුළිසුළඟ

cyclonic

1. a. විනාශදායක
2. a. සුළි සුළඟක් වැනි

cyclopaedia

n. විශ්වකෝෂය

cyclopaedic

1. අති විශාරද
2. a. අතිවිශාරද

cyclopean

Civ. මාකුරු

cyclopedia

ඥානකෝෂය

cyclophoria

Psy. චක්‍රී චලනය

cyclophyllidea

සයික්ලොෆිලිඩෙයා

cycloplegia

Psy. පක්ෂ්මඝාතය

cycloplegic

Med. චක්කසාතක