සිලින්ඩරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අක්ෂයකට සමාන්තරව සංවෘත වක්‍රයක ගමන් කරමින් තිබෙන සරල රේඛාවක් නිසා සෑදෙන ඒකාකාර හරස්කඩකින් යුක්ත ඝනය.
2. පිස්ටනයක් ගමන් කරවිය හැකි විවරයක් ඇති කුටීරය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ඒකාකාර හරස්කඩකින් යුත් ඝන වස්තුව; නළයක් ආකාර වූ වස්තුව (ඉං. cylinder)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. cylinder
2. cyclinder