ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 650
cyclopropagative
cyclopropane
Med. සයික්ලෝප්රොපේන්
cyclops
1. n. එක් ඇසක් පමණක් ඇති යෝධයා
2. සයික්ලොප්ස්
3. Med. සයික්ලෝපස්
cyclorama
1. Aes. ගගනිකාව
2. Psy. චක්රීය දර්ශය
cyclorrhapha
cyclosis
cyclostomata
cyclostyle
1. n. බහු පිටපත් සාදනය
2. v. බහුපිටපත් ගන්නවා
3. n. බහුපිටපත් සාදනය
4. v. බහුපිටපත් සාදනවා
cyclothymia
Psy. චක්රීය කුප්තිය
cyclotomic
Mat. චක්රඡේද
cyclotomy
Mat. චක්රඡේදය
cyclotron
1. Phy. සයික්ලොට්රෝනය
2. සයික්ලෝට්රෝනය
cyctohet(heteroplasmon)
cyesis
cygnet
n. හංස පැටියා
cylinder
1. n. ගෝල නාලිකාව
2. n. බේලනය
3. n. වර්තුලය
4. n. සිලින්ඩරය
cylinder block
1. Art. සිලින්ඩර කඳ
2. Art. සිලින්ඩර කුට්ටිය
cylindraceous
1. සිලින්ඩර හැඩ
2. Bot. සිලින්ඩරය වැනි
cylindrical
1. a. ගෝල නලිකාකාර
2. adj. සිලින්ඩරාකාර
cylindroid
Mat. සිලින්ඩරාභය
cymbal
1. n. අත්තාලම
2. n. අත්තාළම
3. n. කංස
4. n. කංසතාල
5. n. කංසතාළ
6. n. කයිතාලම
7. n. කයිතාළම
8. n. තාලම්පට
9. n. නුරු
cymbals
cymbiform
Bot. ඔරු හැඩ
cyme
1. බහු-අක්ෂය
2. Bot. බාහු අක්ෂය