කයිතාලම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. දෑතින් එකට එක ගසා තාලානුරූප ශබ්ද නංවා ගැනීම පිණිස භාවිත කරන කුඩා ලෝහමය තැටි යුවළ; තාලම්පොට; අත්තාලම.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. cymbal