කයිතාළම

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. දෑතින් ගෙන එකට එක ගසා තාලානුරූප වූ ශබ්ද නංවා ගැනීම පිණිස භාවිත කරන ලෝහමය කුඩා තැටි යුගලක් (දෙ. கைத்தாளம் මල. කයිතාලම්)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. cymbal