ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 651

cymoid

බහු-අක්ෂාකාර

cymose

1. Bot. බහු අක්ෂ
2. බහු-අක්ෂ

cymous

බහු-අක්ෂධර

cymule

1. Bot. බහු අක්ෂකය
2. බහු-අක්ෂකය

cynic

1. n. කිසිත් නුරුස්සන තැනැත්තා
2. n. ගොරකයා
3. n. නින්දාශ්‍රීලී තැනැත්තා
4. නින්දාශීලී තැනැත්තා
5. Log. ශ්වනයා
6. n. සර්වද්‍යෝෂදර්ශියා
7. සර්වදෝෂදර්ශියා

cynical

1. a. කිසිත් නුරුස්නා
2. a. නින්දාශ්‍රීලී
3. නින්දාශීලී
4. adj. සර්වද්‍යෝෂදර්ශ්‍රී
5. සර්වදෝෂදර්ශී

cynicism

1. n. කිසිත් නුරුස්නා ස්වභාවය
2. නර්මාලාපය
3. Aes. නරුමකම
4. Aes. නරුමවාදය
5. Log. ශ්වනවාදයා

cynophobia

1. කුක්කුර භීතිකාව
2. සුනඛ භීතිකාව

cynosure

1. n. ඡ්‍යෝතිරථය
2. ජ්‍යෝජිතිරථය
3. n. ධෘවය
4. නේත්‍රාකර්ෂණය
5. n. සර්වදෘෂ්ටිකේන්ද්‍රය
6. n. සැමගේ සිත් ඇදගන්නා දෙය
7. n. සැමගේ සිත් ඇදගන්නා පුද්ගලයා

cyperus rotundus

n. කලාඳුරු

cyphella

Bot. සිපෙලය

cypher

1. n. අංකය
2. n. ඉලක්කම
3. vti. ඉලක්කම් ලියනවා
4. vti. ගණන් ලියනවා
5. Phy. බිංදුව
6. n. බින්දුව
7. vti. රහස් අකුරෙන් ලියනවා
8. n. රහස් ලේඛන විධිය
9. n. වැඩකට නැති තැනැත්තා
10. n. වැඩකට නැති දේ
11. n. ශූන්‍යය
12. Phy. සංකේතය

cypress

1. n. කිහිරි
2. n. දේවදාර වැනි ගස් ජාතියක්
3. n. සයිප්‍රස් ගස

cypriot

n. සයිප්‍රස්හී වැසියා

cypsela

1. (සුරියකාන්ත ගෙඩිය වැනි) රෝමිකඵලය
2. (සූරියකාන්ත ගෙඩිය වැනි) රෝමිකඵලය
3. Bot. සිප්සෙලාව

cyrillic

1. n. ස්ලවොනික් භාෂා ලියන අක්ෂර මාලාව
2. n. සිරිලික් හෝඩිය

cyst

1. Bot. කොෂ්ඨය
2. n. කෝෂ්ඨය
3. පණු ගුලිය
4. n. විසප්පු ගෙඩිය

cystein

Bot. සිස්ටෙයින්

cysteine

1. සිස්ටීන්
2. සිස්ටෙයින්

cystic

a. කෝෂ්ඨප්‍රදානය හා සම්බන්ධ

cysticercoid

සිස්ටිසෙර්කාභය

cysticercosis

සිස්ටිසෙර්කෝසියාව

cysticercus

1. කෝෂ්ඨ කීටයා
2. සිස්ටිසෙර්කසය

cystin

Bot. සිස්ටීන්