ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 640
curate
n. උප දේවගැතියා
curation
curative
1. adj. ප්රතිකාරක
2. n. ප්රතිකාරය
3. n. බෙභෙත
4. බෙහෙත
5. a. රෝගනාශක
6. a. වරද නැති කරන
7. adj. සුවය ලබා දෙන
curator
1. Aes. අභිරක්ෂක
2. Law. අවේක්ෂකයා
3. n. ආරක්ෂකයා
4. දේපල භාරකරු
5. n. දේපළ බාරකරුවා
6. පරීරක්ෂකය
7. n. පාලකයා
curatorship
1. Law. අවේක්ෂකත්වය
2. දේපල භාරකාරත්වය
curatrix
1. Law. අව්ක්ෂිකාව
2. දේපළ භාරකාරිය
curb
1. Civ. අනුයොමුව
2. Civ. ඉවුරු කැටය
3. n. කටකලියාවේ දම්වැල
4. n. කටකලියාවේ පටිය
5. n. කයියෝරුව
6. n. ගැටිබැම්ම
7. vt. දමනය කරනවා
8. n. පාලනය
9. v. පාලනය කරනවා
10. n. බාධාව
11. n. මැඩලන උපාය
12. vt. මැඩලනවා
13. n. මුක්කච්චිය
14. මුක්කච්වය
15. v. වළක්වනවා
16. n. වැළැක්වීම
17. n. සීමාව
curb market
Acc. මර්දිත වෙළඳ පොල
curb-stone
curcuma domestica
n. අත්කඟ
curd
1. n. කැදලි
2. n. දධි
3. n. දීකිරි
4. n. මීකිරි
5. n. මුදවාපු කිරි
6. මුදුවපු කිරි
curdle
1. කැටි ගස්වනවා
2. v. කැටි ගැසෙනවා
3. vi. කැටිගස්සනවා
4. v. මිදෙනවා
5. vi. මුදවනවා
curdled
a. මුදවන ලද
cure
1. n. ඖෂධය
2. v. ගුණවෙනවා
3. vt. ප්රතිකාර කරනවා
4. n. ප්රතිකාරය
5. n. පිළියම
6. n. බෙභෙත
7. බෙහෙත
8. vt. වැරදි පහ කරනවා
9. vt. වැරදි හරිගස්සනවා
10. n. ශාන්තිය
11. v. ශුද්ධ කරනවා
12. v. සකස් කරනවා
13. vt. සමනය කරනවා
14. v. සුව කරනවා
15. vt. සුවකරනවා
16. n. සුවය
cure-all
1. n. විශ්ව ඖෂධය
2. n. හැම ලෙඩ සුවකරන ඖෂධය
cureless
a. අසාධ්ය
curettage
curette
n. ඇඳිරි නීතිය
curfew
1. n. ඇඳිරි නීතිය
2. n. ඇඳිරිනීතිය
3. Law. නිසැරිය
curia
curie
1. Phy. කියුරිය
2. n. විකිරණශ්රීලිතාව මනින ඒකකය
3. විකිරණශීලිතාව මනින ඒකකය
curie point
Che. කියුරි අංකය
curiegraph
Che. කියුරිලේඛය
curiescopy
Che. කියුරීක්ෂණය