දියළු අවාන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. දියළු පස් අවානක හැඩයට තැන්පත් වීමෙන් සෑදුණු භූමි ප්‍රදේශය (=alluvial fan).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Geo. alluvial fan