දියළු කේකුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. දියළු පස් තැනිතලා බිමෙක කේතුවක් හැඩයෙන් සෑදෙන භූමි ප්‍රදේශය (=alluvial cone).