තනුකරණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. තුනී කිරීම; යටපත් කිරීම; ශක්ති හීන කිරීම.
2.(පාරිභා.) නා. ද්රව්ය ප්රමාණය වැඩි කිරීම; වතුර මිශ්ර කිරීමාදියෙන් ද්රවයක ශක්තිය අඩු කිරීම; බාල කිරීම (=dilution).
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Sta. dilution