තප
tapa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. තාපය; දාහය; උෂ්ණය; රස්නය.
2. නා. කෙලෙස් තැවීම නිමිති කොට දුෂ්කර ව්රතයෙහි යෙදීම; තාපස චර්යාව; ව්රතය; තපස.
3. නා. දුක; පීඩාව; හිරිහැරය; සන්තාපය.
4. නා. පොසොන්, ඇසළ යන දෙමස අයත් ඍතුව; ශ්රීෂ්ම ඍතුව.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. න. තපස; තැවීම; ශීලය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. දිත්තියං තපති, තැවෙයි, දිලිසෙයි.
√ චු. ඛයෙ, ක්ෂයවීමෙහි, තපෙති, තපයති, ක්ෂයවෙයි.
√ චු. පිනනෙ, පිනවීමෙහි, තපෙති, තපයති, පිනවයි.
√ චු. දාහෙ, දාහයෙහි, තපෙති තපයති, තැවෙයි.
පු. තැවීම, වාතය, ධර්මය.
√ දි. සන්තාපපීනනෙ, තැවීමෙහි, පිනවීමෙහි, තප්පති සන්තප්පති, තැවෙයි, පිනවයි. (පි. 303)
Digital Pāḷi Dictionary
- tapa adj hot; warm [√tap + a]