තපති

tapati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(තප+අ) ආලෝකය පතුරුවයි; බබළයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (තප. √ දි. සන්තාපෙ, තැවීමෙහි, x ති) තැවෙයි, (පි. 304)

Digital Pāḷi Dictionary