සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1740
තනි අකුරු ක්රමය
තනි අතින් කරන
තනි අදහසක් දෙන යුගල පදයක්
තනි අයිතිය
n. monopoly
තනි අශ්වයකු යෙදූ රථය
n. cabriolet
තනි අශ්වයෙකු යෙදූ රථය
n. cabriolet
තනි කරනවා
තනි කලාව
තනි කළ
තනි කාචය
n. monocle
තනි කාමරය
n. apartment
තනි කුරුපාව
Art. king post
තනි ගල් කණුව
n. monolith
තනි ගොන් කරත්තය
n. hackery
තනි තට්ටු නිවස
n. bungalow
තනි තතක් ඇති වාද්ය භාණ්ඩය
n. monochord
තනි තනි
Sta. individual
තනි තනිව
1. adv. individually
2. adv. respectively
3. adv. singly
තනි තාල
n. solos
තනි දඟර පරිණාමකය
Phy. autotransformer
තනි දෙයක්
n. singleton
තනි දේ
n. individual
තනි පලය බෑ මඩුව
තනි පලයට හැදූ ගෙය
n. penthouse