තනි අයිතිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යමක් පිළිබඳ ව කැමැත්තක් කිරීමට එක් පුද්ගලයකුට හෝ පිරිසකට පමණක් ඇති හිමිකම; බලය හෝ වරප්‍රසාදය; ඒකාධිකාරය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. monopoly