ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2614
woodworm
woody
1. Bot. කාෂ්ඨීය
2. a. ලී ආකාර
3. a. ලී කෙඳි ආකාර
4. a. වනබහුල
5. a. වනාන්තරගත
wooer
1. n. ආලය කරන්නා
2. n. ප්රේමවන්තයා
woof
n. බිරුම් හඬ
woofer
1. n. විශාල ශබ්දවිකාශන යන්ත්රය
2. Ele. වූපරය
wooing
n. ආලය දැක්වීම
wool
1. (බැටළු) ලොම්
2. n. ඌර්ණ
3. n. ඝන වූ කෙස්
4. Bot. ලොම්
5. n. ලොම් රෙදි
6. ලෝම
7. n. විශේෂයෙන් බැටළු ලොම්
8. Aes. වූල්
9. සත්ත්ව ලොම්
wool-gathering
woollen
a. ලොමින් සෑදූ
woolly
1. a. නොපැහැදිලි තර්කය
2. a. ලොම් වැනි
3. a. ලොම් සහිත
4. Bot. ලෝම
woolsack
wooly
a. ලොම් සහිත
word
1. n. ආරංචිය
2. n. උපදේශය
3. n. කථාව
4. n. තෙපල
5. n. තෙපුල
6. n. පණිවුඩය
7. n. පද
8. n. පදය
9. n. පොරොන්දුව
10. n. බහ
11. n. වචනය
12. vt. වචනයෙන් දක්වනවා
13. n. වදන
14. st. වා
15. st. වාං
16. st. වාක්
17. st. වාග්
18. st. වාච
19. n. ශබ්දය
20. n. සද
21. n. සරුපය
22. st. සරූප
23. n. හරුපය
word blindness
Psy. වචන අන්ධතාව
word deafness
Psy. වචන බධිරතාව
word for word
1. adv. කිසි වෙනසක් නැතිව
2. adv. වචනයක් පාසා
word meaning
a. පදාර්ථය
word processor
Acc. පද සකසනය
word salad
Psy. වචන සලාදය
word-blindness
word-deafness
word-for-word
1. adv. කිසි වෙනසක් නැතිව
2. adv. වචනයක් පාසා