ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2613

wood pulp

1. Che. ලී කල්කය
2. n. ලී තලප
3. Che. ලී හපය

wood spirit

Civ. දැව ස්ප්‍රීතු

wood-apple

1. දිවුල්
2. බෙලි
3. දිඹුල්

wood-chuck

උතුරු ඇමරිකාවේ උගුඩුවා වැනි සතෙක්

wood-cock

වටුවන් වර්ගයක්

wood-craft

1. ලී වැඩ කලාව
2. වනවිද්‍යාව

wood-cut

1. කැටයම් සිතුවම
2. එයින් ගත් මුද්‍රිත පිටපත
3. ලී සිතුවම් කලාව හා තාක්ෂණය
4. ලීයෙන් කැපූ වත්‍රය
5. ඉන් මුද්‍රිත පිටපත

wood-cutter

1. ගස් කපන්නා
2. දර පළන්නා

wood-fibres

ශෛලමීය තන්තු

wood-man

වනවාසියා

wood-pecker

1. කෑරලා
2. කොට්ටෝරුවා

wood-pigeon

කොබෙයියා

wood-pulp

ලී තලප

wood-wind

ලී නළාව

wood-work

1. ලී කැටයම්
2. ලී වැඩ

woodcut

1. ලී අච්චු මුද්‍රිතය
2. Aes. ලී කැපුම

wooded

1. a. ගස් කොළන් සහිත
2. a. වනයෙන් ගැවසි

wooden

1. a. අදක්ෂ
2. කාෂ්ඨමය
3. a. දණ්ඩක
4. a. දාරුමය
5. දැව මුවා
6. a. මෝඩ
7. ලී මුවා
8. a. ලීයෙන් තැනූ

woodland

1. Bot. අරඹ
2. n. වනලැහැබ
3. වන්‍ය භූමි

woodlot

වන අරඹ

woodlouse

n. කම්බි පණුවා

woodman

n. ගස් කපන්නා

woodsman

n. වනවාසියා

woodwork

Aes. ලී වැඩ