යුජ

yuja

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. යුගල.
2. සන්ධි කරන්නා ; වඩුවා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ චු. යොගෙ, යෙදීමෙහි, යොජෙති, යොජයති, යොදයි.
√ භු. පමාදෙ, ප්‍ර‍මාදයෙහි.
√ භු. යොගෙ, යෙදීමෙහි, යොජෙති, යොදයි.
√ රු. යොගෙ, යෙදීමෙහි, යුඤ්ජති, අනුයුඤ්ජති, යෙදෙයි, යුක්තවෙයි. (පි. 435)