මන්ති

manti

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. මන්ත්‍රණ කරන්නා; රාජමන්ත්‍රී.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. මන්ත්‍රියා, මැති, ඇමති. (පි. 417)