මන්දාර
mandāra
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. දෙව්ලොව ඇතැයි සැලකෙන දිව්ය වෘක්ෂ පහෙන් එකක් ; මදාරා.
2. විෂ්ණු දෙව් කිරි මුහුද කැළඹීමට මන්ථය ලෙස ගන්නා ලදැයි පැවැසෙන පර්වතය.
3. කේතුමතී නගරය.
4. ඉතා දුර්ලභ ගස් වර්ගයක් ; රත්සඳුන් ගසට සමාන වූ තේජාන්විත ගස් විශේෂයක්.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. අස්තපර්වතය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. හස්ත පර්වතය. මදාරාගස. (පි. 417)
Digital Pāḷi Dictionary
- mandāra masc