මන්දත්ත
mandatta
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. අඥාන බව; අල්පබව; අලස බව; මද බව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. මද බව, ස්වල්ප බව, ටික බව. (පි. 417)
Digital Pāḷi Dictionary
- mandatta nt ignorance; stupidity; confusion; (comm) state of being stupid and not knowing [√mad + na + tta manda + tta]