මන්ථ

mantha

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. අත්සුණු; කිරිමත් ගාන දණ්ඩ; බැදපු පිටි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. මෝරු අළලනමත, මෝරු පොඩිකරණ උපකරණය අත්සුණු.
√ භු. මොහෙ, ඇළලීමෙහි, මන්ථති, අළලයි, අභිමන්ථති. (පි. 417)

Digital Pāḷi Dictionary