මධුක

madhuka

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. මී පැණි.
2. උක් පැණි.
3. උක්සකුරු.
4. පුෂ්ප විශේෂයක් ; මීමල් ; මී පුප්.
5. මිදි ; මුද්දරප්පලම්.
6. මීගස.
7. ඖෂධීය ලතා විශේෂයක්; වැල්මී.
8. ලෝහ වර්ගයක නාමය ; සුදු ඊයම්.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. මීගස; වැල් මී.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. වැල්මී.
පු. වංශ දැන ස්තුති කරන්නා, මීගස්. (පි. 416)

Digital Pāḷi Dictionary